හොයන සල්ලි අතට ගන්නේ කොහොමද?
මං හිතන්නේ හැමෝම මුලින්ම මේ දේ කරන්න කලින් හොයන්නේ මේකෙන් හොයන සල්ලි අතට ගන්නේ කොහොමද කියන එක. ඔයා මේ වැඩේ කරන්න කලින් ස්ක්රිල් එකවුන්ට් එකක් හදන් ඉන්න ඕන. ඒක හදන හැටි මං මුලදි කිව්වා. දැන් බලමු අපි ට්රේඩ් කරලා හොයන සල්ලි ස්ක්රිල් එකකට විත්ඩ්රෝ කරගන්නේ කොහොමද කියලා. කම්පියුටරෙන් විත්ඩ්රෝ කරන හැටි මං වීඩියෝ එකක් දාලා කියල දෙන්නම්. පෝන් එකෙන් විත්ඩ්රෝ කරන හැටි ස්ක්රීන්ශොට් වලින් කියලා දෙන්නම්
මේ තියෙන්නේ කම්පියුටරෙන් ස්ක්රිල් එකට විත්ඩ්රෝ කරන හැටි
මේ තියෙන්නේ පෝන් එකෙන් ස්ක්රිල් එකට විත්ඩ්රෝ කරන හැටි
මේ වීඩියෝ එක බලලා, මේ පොටෝ ටික බැලුවට පස්සේ, ඔයාට විත්ඩ්රෝ කරන එක ගැන තියෙන ප්රස්න ඔක්කොම විසදෙයි
හරි. දැන් ස්ක්රිල් එකට සල්ලි ගෙන්න ගත්තනේ. දැන් මං කියන්නම් ස්ක්රිල් වල ඉදලා අතටම සල්ලි ගන්න හැටි. දැන් වැඩේ ලේසිම කොටස තියෙන්නේ. මුලින්ම ඔයා ඔයාගේ ඩයලොග්/හච්/එටිසෙලාට් සිම් එකකින් #111# ඩයල් කරලා ඊසි කෑශ් සේවාවට රෙජිස්ටර් වෙන්න ඕනා. ඒක කරන හැටි කියන්න දෙයක් නෑ. ගොඩක් සරලයි. ඊට පස්සේ ඔයා ස්ක්රිල් එකට ලොග් වෙන්න. ලොග් වෙලා මොබයිල් වොලට්ස් වලට යන්න.
දැන් මෙහෙම එයි
අන්තිමට ඔයාගේ ඊසි කෑශ් නම්බර් එක දාන්න එයි
දැන් එච්චරයි. දැන් බලමු ස්ක්රිල් එකේ සල්ලි ඊසි කෑශ් වලින් එලියට ගන්නෙ කොහොමද කියලා
දැන් ඊ ලගට එයි මෙහෙම.
දැන් මේ පේජ් එකේ යටම continue ඇති කියලා. ඒක එබුවම, ඔයා ස්ක්රිල් එකට දුන්න ඔයාගේ උපන් දිනේ අහයි. ඊ ලගට, ඔයාගේ ස්ක්රිල් පාස්වර්ඩ් එක අහයි. එච්චරයි. ඔන්න දැන් සල්ලි ඔයාගේ පෝන් එකට එයි. ඊ ලගට ඔයා ඒ පෝන් එකත් අරන් යන්න ටවුන් එකේ කමර්ශල් බැංකුවේ ATM එකට. ඒකේ ඩිස්ප්ලේ එකේ ඇති CARDLESS WITHDRAW කියලා එකක්. ඒක සිලෙක්ට් කරලා, සිංහල බාශාව තෝරගත්තම, ඔයාට තේරෙයි ඊ ලග ටික. ඔන්න දැන් ඔයාගේ අතටම සල්ලි එයි. ඔය විදිහට ඔයාට හැමදාම රුපියල් 10000 ගානේ ගන්න පුලුවන් ඊසි කෑශ් වලින්

thanks ayye
ReplyDeletethank saho...
ReplyDeletefirst time withdraw karanna yanakota ID Copy ekaka gana ahanawa eka kohomada verify karanne?
ReplyDeletewithdraw wenna kochchara welawak yanawada. mage eka pending kiyala watuna
ReplyDelete