මුදල් කලමනාකරනය කරන්නේ කොහොමද?
මේ දේ නම් ගොඩක්ම වැදගත් දෙයක් ට්රේඩ් කරනකොට. මොකද ගොඩ දෙනෙක්ට මේ වැඩෙන් සල්ලි හොයන්න පුලුවන් උනාට, මේ මුදල් කලමනාකරනය නැති නිසා අන්තිමට හොයපු සේරම නැති කරගන්නවා. මං ඒකට විසදුමක් විදිහට මුදල් කලමනාකරනය කරගන්න විදි 2,3ක් කියලා දෙන්නම්.
1 වෙනි ක්රමය
10$-75$ අතර ඩිපොසිට් සදහා
ට්රේඩ් සදහා මුදල් යොදන ආකාරය = 1$, 1$, 2$, (ට්රේඩ් එකක් වින් කිරීමෙන් පසුව නැවත ඊ ලග ට්රේඩ් එක සදහා 1$ සිට දැමිය යුතුය)
දවසේ ටාර්ගට් එක = 5$
දවසට දැමිය යුතු උපරිම ට්රේඩ්ස් ගනන = 15 (එක දිගට ට්රේඩ්ස් 3ක් ලොස් වීමෙන් පසුව එම දවසට ට්රේඩ් කිරීම නැවැත්විය යුතුය)
ට්රේඩ් 2ක් අතර කාල පරතරය = විනාඩි 5 (අවම) විනාඩි 30 (උපරිම)
විත්ඩ්රෝ කල යුතු ආකාරය = පලමුවෙන්ම ඩිපොසිට් කල මුදල් අගය ඉතුරු කොට දිනපතා එකතු වෙන ටාර්ගට් එක දිනපතා විත්ඩ්රෝ කල යුතුය
2 වෙනි ක්රමය
75$-150$ අතර ඩිපොසිට් සදහා
ට්රේඩ් සදහා මුදල් යොදන ආකාරය = 1$, 2$, 2$, 6$ (ට්රේඩ් එකක් වින් කිරීමෙන් පසුව නැවත ඊ ලග ට්රේඩ් එක සදහා 1$ සිට දැමිය යුතුය)
දවසේ ටාර්ගට් එක = 10$
දවසට දැමිය යුතු උපරිම ට්රේඩ්ස් ගනන = 20 (එක දිගට ට්රේඩ්ස් 4ක් ලොස් වීමෙන් පසුව එම දවසට ට්රේඩ් කිරීම නැවැත්විය යුතුය)
ට්රේඩ් 2ක් අතර කාල පරතරය = විනාඩි 5 (අවම) විනාඩි 30 (උපරිම)
විත්ඩ්රෝ කල යුතු ආකාරය = පලමුවෙන්ම ඩිපොසිට් කල මුදල් අගය ඉතුරු කොට දිනපතා එකතු වෙන ටාර්ගට් එක දිනපතා විත්ඩ්රෝ කල යුතුය
3 වෙනි ක්රමය
150$-500$ අතර ඩිපොසිට් සදහා
ට්රේඩ් සදහා මුදල් යොදන ආකාරය = 2$, 4$, 8$, 15$ (ට්රේඩ් එකක් වින් කිරීමෙන් පසුව නැවත ඊ ලග ට්රේඩ් එක සදහා 2$ සිට දැමිය යුතුය)
දවසේ ටාර්ගට් එක = 15$
දවසට දැමිය යුතු උපරිම ට්රේඩ්ස් ගනන = 25 (එක දිගට ට්රේඩ්ස් 4ක් ලොස් වීමෙන් පසුව එම දවසට ට්රේඩ් කිරීම නැවැත්විය යුතුය)
ට්රේඩ් 2ක් අතර කාල පරතරය = විනාඩි 5 (අවම) විනාඩි 30 (උපරිම)
විත්ඩ්රෝ කල යුතු ආකාරය = පලමුවෙන්ම ඩිපොසිට් කල මුදල් අගය ඉතුරු කොට දිනපතා එකතු වෙන ටාර්ගට් එක දිනපතා විත්ඩ්රෝ කල යුතුය
4 වෙනි ක්රමය
500$-750$ අතර ඩිපොසිට් සදහා
ට්රේඩ් සදහා මුදල් යොදන ආකාරය = 5$, 8$, 16$, 33, $65 (ට්රේඩ් එකක් වින් කිරීමෙන් පසුව නැවත ඊ ලග ට්රේඩ් එක සදහා 5$ සිට දැමිය යුතුය)
දවසේ ටාර්ගට් එක = 30$
දවසට දැමිය යුතු උපරිම ට්රේඩ්ස් ගනන = 25 (එක දිගට ට්රේඩ්ස් 5ක් ලොස් වීමෙන් පසුව එම දවසට ට්රේඩ් කිරීම නැවැත්විය යුතුය)
ට්රේඩ් 2ක් අතර කාල පරතරය = විනාඩි 5 (අවම) විනාඩි 30 (උපරිම)
විත්ඩ්රෝ කල යුතු ආකාරය = පලමුවෙන්ම ඩිපොසිට් කල මුදල් අගය ඉතුරු කොට දිනපතා එකතු වෙන ටාර්ගට් එක දිනපතා විත්ඩ්රෝ කල යුතුය
හොඳ පිළිවෙලක්.. මෙච්චර දවසක් ලොස් උනේ මේ මනි මැනේජ්මන්ට් එක නොදැනගෙන සිටි නිසා.. ස්තුතියි
ReplyDelete